Booster Vaccine

Tue, 1 Mar 2022 Uncategorized

As a contribution to the Government’s Vaccination Program, the “Booster” vaccine will be administered at BMICH – Mihilaka Medura on 03rd March 2022 from 08.30hrs to 14.00hrs.

Criteria –

  • Residents of Colombo 01 to 15
  • Employees of offices located between Colombo 01 to 15 and need to produce their office ID card or a letter from the Head of Organization confirming their employment

 

COVID – 19 වසංගතය මර්ධනය කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහනට සමගාමිව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් හා රජ්‍ය/පෞද්ගලික ආයතනවල සේවක මහත්ම/මහත්මීන් සදහා බුස්ටර් (Booster) එන්නත් මාත්‍රාව 2022 මාර්තු මස 03 වන දින පෙ.. 08.30 සිට ප.. 2.00 දක්වා BMICH මිහිලක මැදුර පරිශ්‍රයේ දී ලබාගත හැකි බව දන්වා සිටිමු.